Wachana is proud to present the winning and shortlisted stories that symbolize the rollercoaster of emotions we as a civilization went through, with our collective and individual experiences of facing the pandemic.

වසර දෙකක් පුරාවට ලොවම අකර්මණ්‍ය කල වෛරසයක් සමඟ පොර බැදූ අපේ ජීවිත වල සිදු වූ හමුවීම් , වෙන්වීම් , හැරදමායාම් තුලින් උපන් කඳුලු, සිනහ සහ බලාපොරොත්තු , වචන වලට පෙරලන්නට ගත් ජයග්‍රාහී සහ නිර්දේශිත නිර්මාණාත්මක උත්සාහයන් මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු !

* Click on the desired title to read the story 

* කැමති මාතෘකාව මත ක්ලික් කොට කෙටිකතාවට පිවිසෙන්න