Write & Win Writing Competition
Edition 01 (Short Story) July-August 2020

To encourage amateur writers to horn their craft, Edition 01 of the “Write and Win” writing competition was held during July and August 2020. Short story was the medium that was considered for this inaugural edition from both English and Sinhala language. Wachana has received more than 150 entries and after a thorough review and rating process, 2 winners from each language were selected and 50 stories were shortlisted for the digital short story collection.

නවක ලේඛකයන්ගේ නිර්මාණ කෞෂල්‍යය මුවහත් කරුනු වස් වචන සංවිධානය කරනු ලබන “Write and Win” තරඟාවලියේ පළමු අදියර 2020 ජූලි - අගෝස්තු මසදී පැවැත්වුණා. මෙම අදියරේදී කෙටිකතා මාධ්‍යයෙන් තරඟය පැවැත්වුණු අතර නිර්මාණ 150 අධික ප්‍රමාණයක් අතරින් ඉංග්‍රීසි සහ සිංහල භාෂා වලින් හොඳම නිර්මාණ 2ක් සහ තවත් නිර්මාණ 50ක් මර්ගගත ලෙස එළිදක්වනු ලබන කෙටිකතා සංග්‍රහයට තෝරාගනු ලැබුවා.

English Language

  • Chiranthi Rajapakse – “Alms” – Winner

Shortlist

  • Chalani Ranwala -“Let it be”
  • Samya Senaratne- “Adversarial”
  • Gillian Nair – “Flight SWR 465 – Last Call”
  • Piyumi Bhagya Nawarathna – “IT’S A GIRL”
  • Samya Senaratne – “Candy Floss…”
  • Chathurika Jinadasa – “The Darkness Within”
  • Jonathan Anthony – “A Question About A Question”
  • Mandulee Mendis – “The girl who loved spanchi”
  • Paramie Jayakody – “Rubber Duck”
  • Paramie Jayakody – “Broken Eggshells”
  • Saera Ismail –     “On the Flipside”
  • Samya Senaratne – “Life finds a Way”
  • Vishva Laksshapathiarachchi – “Humandroid ”
  • Ovindhi Perera – “A Past”
  • Ranudi Gunawardena – “Efficacy of prayer”
  • Tasha Goonewardene – “In my mind”
  • Aishath Faiha Abdulla – “The ‘forbidden’ room”
  • Amaani Sadiq – “Turn on the lights”
  • Afra Jabit – “Everytime you cry…”
  • Aparna Shavindi Kulathunga – “The Treasure House”
  • Harindrini Corea – “We wait”
  • K.A Namasha – “I remember!”
  • Sakinas Expressions – “Incomplete Fairytale”

සිංහල භාෂාව

  • දසුන් සිල්වා – සතර පෙර නිමිතිජයග්‍රාහී නිර්මාණය

නිර්දේෂිත නිර්මාණ

  • අයෝද්‍යා සොනාලි බළල් යාමය
  • දසුන් සිල්වා – විජයාලතරණය 2k17
  • චින්තා පවිත්‍රානි කළු වැස්ස
  • දුලක්ශි තුඩුගල අතීතාවරණය
  • සංජීවනී ජයසුන්දර  – අළුත් ටීචර්
  • උෂානි කාවින්දි ආරියවංශ පළමු හාද්ද
  • නුවන්තා දිල්හානි ප්‍රනාන්දු මදාරා
  • මහීමා ප්‍රසාදි රාජපක්ෂ කඳුලු අකුරු
  • නිලුපුලි නයනතාර ජයතිලක වාත්සලනගර්
  • චතුරි නිසන්සලා නොමියෙන මව් සෙනෙහස
  • උෂානි කාවින්දි ආරියවංශ චීවරයක කතාව
  • මදුශා ලක්මාලි අනාවැකිය
  • උදේශිකා මදුභාෂිණී සේනාරත්න එයාලු මෙයාලු
  • ශෙනලි පෙරේරා කුමූ
  • තක්ශිලා පැතුම් උමතු සකි
  • තිසරනී නිර්මාණි ශනි
  • නිබන්ධිකා වන්නිනායක රෝස බබාගේ කතාව
  • මරීසා අකුරුගොඩ සේpien
  • සසන්ත ඉන්ද්‍රජිත් ඩේඩ් රෝසස් ඔන් ඈශ් ග්‍රෙව්
  • නිපුනි කෞෂල්‍යා පසුතැවිල්ල
  • නිපුනි නිමේශා ප්‍රේමතිස්ස – #අත්තම්මා
  • පුෂ්පිකා බණ්ඩාර බර්ටි අය්යා
  • රශ්මි රවිනිකා සේනාරත්න පැලැන්තිය
  • සමීර සඳරුවන් එකම බිමක
  • විරාජි ගමගේ මූදු රැලි සහ මොලී
  • හිරුනි ගමගේ  –හිමි අහිමි
  • යසිත – Table 54