Wachana is a Sri Lankan indie book publishing company dedicated to showcasing diverse voices through English and Sinhala poetry, fiction, and non-fiction works. We specialize in both digital and physical formats, offering a unique platform for writers to share their stories and ideas. Discover a world of literary excellence with Wachana, where creativity meets quality publishing.

A Monkey's Tail

Then, in a calm and whispered voice, the woman began to share the story. “Long ago, there was a young girl who lived in the forest under the care of the goddess of weaving.”

Dilina Janadith

මූදු රැළි සහ මොලී

ඒ රැල්ලේ අතරින් මට රමෝනාව පෙනුණා. ඒ රැල්ල අසම්මතද? මං මගෙන් ඇහුවා. නෑ ඒක අසම්මත නෑ.  ඒක එන්න දීපු නැති, එන්න කකා බලන් හිටිය, එන්න හිටපු රැල්ලක්.  ඒක එනවා. ඒක මට ආයේ ආයේ මැවිලා පෙනුණා.

විරාජී ගමගේ

The Girl Who Loved Spanchi

The fact that the next day’s route went through Shradda Mawatha made him happy. He eagerly waited for the day to pass.He even ironed the clothes he would wear the next day, that night. 

Ciara Mandulee Mendis

පළමු හාද්ද

ස්වල්ප මොහොතකින් තරප්පු පෙළ නගින මහාචාර්ය තැනගේ භාවනාත්මක පියවර හඩ මා හට ශ‍්‍රවණය විය. ඔහුගේ රුව කුටියෙන් ඇතුළට ඇදී එත්ම නාදුනන කදුළු බිදුවක් දෑසෙන් පිට පැන්නේය. 

උෂානි කාවින්දි ආරියවංශ

We’d love to read your manuscript and discuss your publishing needs. Let us help you bring your story to life with professional publishing services.

Pandemic & Her Yellow Eyes

What would I say to him anyway? Like the pathetic loser I was, I looked at the screen of my brand new iPhone which then had been crushed into pieces, fearing to touch it. 

Lashika Asanthi

අළුත් ටීචර්…

 සිරි නැරඹීමට වඩා පාසලට යාම වැදගත් බැවින් පය ඉක්මන් කර පාසල් යාමට හිත හදා ගන්නට සිදුවීම නම් හරිම ශෝචනීය සිදුවීමක්. පුංචි උන් එහෙන් මෙහෙන් ඇවිත් එබෙන්නෙ හරියට මං මැජික් එකක් වගේ. උන්ට හරි කුතුහලයක්. 

සංජීවනී ජයසුන්දර

Let It Be

His yearning for their childhood friendship to be restored soon grew into anger as he watched her become a different person surrounded by groups of adoring friends.

Chalani Ranwala

අයි වොන ෆ්ලයි බිෆොර් ඉට් ඕල් එන්ඩ්ස්

හිටි හැටියේ ම පැමිණ, සියලු දෛනික ජීවිතයේ අංගයන් උඩු යටිකුරු කරන ලද වසංගතය නිසා ඊළඟ මොහොත තුළ කවරක් සිදුවනු ඇතිදැයි නිගමනය කිරීමේ ඉඩ අපගෙන් උදුරාගෙන ඇත.

සොභාවි ලියනවඩුගේ

IN PRINT

Exulansis by Madri Kalugala

‘Exulansis’ is the story of a deeply personal ordeal, told chiefly through the language of poetry. The collection comprises seventy-five pieces of poetry and prose, and their corresponding artworks, birthed and pieced together over four years. The resulting patchwork depicts a journey of healing after loss, of growth, of forgiving; but most importantly, of self-realization through suffering.

The Darkness Within

So she just is, barely alive, existing but not truly living, without hope, without a future to look forward to, resigned to a fate she didn’t choose, but had thrust upon her by circumstance..

Chathurika Jinadasa

කළු වැස්ස

“මේ පාර මං යන්නෙ ආපහු එන්න නෙමෙයි” මම අද වෙන් ව එන මොහොතේ දී සදිස්ට අවධාරණාත්මක ව කීවෙමි. ඔහු මුහුණ මඳක් පසෙකට හැරවූයේ එය විශ්වාස නොකරන්නාක් මෙනි.

චින්තා පවිත්‍රානි

Adversarial

I sat there clutching my files, expecting the inevitable. Him. And in he came, carving his way through the teeming crowd. Like a crow flapping its ugly dark wings, his cloak billowing behind him.

Samya Senaratne

රෝස බබාගේ කතාව

දාලා ගිය පොඩි එකාගේ රෝසපාට මූණ දිහා අක්කත් මාත් එබිල බැලුවේ එකටමයි. ලස්සන කඳුකර මලක් පර වෙන්න ඔන්න මෙන්න.කවුරුහරි බබාව තුරුලු කරගෙන කිරි පොවනවත් මට යන්තමට මතකයි.

නිබන්ධිකා වන්නිනායක

Are you a budding #BookTok content creator or influencer passionate about Sri Lankan books and stories? We’d love to collaborate with you!