Write & Win Writing Competition
Edition 02 (Pandemic & Love)
February March 2022

After 2 year hiatus, Wachana returned to the writing competition arena with the second edition of “Write & Win” short story competition which was held during February – march 2022 and aptly themed as “Pandemic & love”. The competition has received over 100+ entries from both languages, all across the country and after rigorous evaluation process, the judges selected 1 winner each from each language who took home 10000 LKR worth gift vouchers and another 50+ shortlisted English and Sinhala short stories.

2022 වසරේ පලමු නිර්මාණාත්මක රචනා තරඟාවලිය ලෙස වචන ගෙන එන "Write & Win" කෙටිකතා තරඟාවලිය "වසංගතය හා ආදරය" තේමාව යටතේ 2022 පෙබරවාරි සහ මාර්තු මස පැවැත්වුණා. මීට 100කට අධික නිර්මාණ ප්‍රමාණයක් වචන වෙත ලැබුණු අතර, ඉන් එක් භාෂාවකින් ජයග්‍රාහී කෙටිකතාවක් බැගින් සහ තවත් නිර්දේශිත කෙටිකතා 50ට අධික ප්‍රමාණයක් තෝරාගනු ලැබුවා.

English Language

  • Moh Afdhaal – “Locked Down” – Winner

Shortlist

  • Savin Edirisinghe – “Infectious”
  • Lashika Asanthi – “Pandemic and her yellow eyes”
  • Shalindri Peiris – “The Confession of an Introvert”
  • Zahra Naazir – “It’s me”
  • Fleur Ockersz – “The will to live”
  • Zahra Naazir – “A Moment too Long”
  • Aishath Faiha Abdulla – “Loved”
  • Mayondi Samaraweera – “Sealed with a kiss”
  • Pavani Lokuhettiarachchi – “Monologue of My Global Pandemic of Life”
  • Swetha Ratnajothy – “The Man Called Manohar”
  • Asharika Jaward – “Pandemic and Love

සිංහල භාෂාව

  • පවිත්රා අභයවර්ධන – තංගවේලු – ජයග්‍රාහී නිර්මාණය

නිර්දේෂිත නිර්මාණ

  • චාරුනි හේරත් – ආදරය හා වසංගතය
  • පවිත්රා අභයවර්ධන – මල් පිපුණු වසංගත කාලය
  • පවිත්රා අභයවර්ධන – ඩෝනට්
  • පවිත්රා අභයවර්ධන – ගස් කතාව
  • සසිකලා හේරත් – පැන්ඩෙමික් ඩයරියෙන් දවසක්
  • සොභාවි ලියනවඩුගේ – I wanna fly before it all ends
  • කසුන් ඉරෝෂ දසනායක – වෙරෝනා
  • ගයත්රි නිම්නා – ප්රණසම පෙම්වතා
  • සමීර රජවංශ – රත්තරන් මාලයක්
  • සොනාලි රණසිංහ – ආලවන්තිය
  • කංචනා කුලරත්න – නික්ම යාම
  • සවර්ණ කුමාර – මිලාන කුසුම
  • චේතනා සුභාෂිණි – දික්කසාදය
  • කාන්ති ලොකු නාරන්ගොඩගේ – බොඳ වූ සිහිනය
  • නිමේෂා මධුෂාණි – නිරෝධාදරය
  • රුවන්ති ජයතිලක – මගේ ටෙලිපති
  • සොනාලි රණසිංහ – ඔම්නියන්ස්
  • දිල්ශානි දෙනියවත්ත – ආදරණිය කතාවක්
  • නයගරා වීරසිංහ – දිසාපාමොක්
  • අනෝමා ශ්රියාකුමාරි – දිනුම
  • අයෝධ්ය බණ්ඩාර – මුව වැස්මට වැසුණු සිනහව
  • චරිත් නිෂාදි සෙන්දනායක – අලුත් ඉරක් පායලා
  • දිනිති ප්රනාන්දු – අවාරයේ අතරමං
  • කෝෂිලා වනසිංහ – මාස් අමාරුව
  • නෙත්මි මෙත්සරණි – වසංගතය හා ආදරය
  • රුවන්ති වෙලේගම – කොරොනා පෙම
  • ෂර්මේන් ඇන්තනි – දුරස්
  • සුලක්ෂි නේත්රා බටුවිට – අන්ධකාරයේ රිදී රේඛා
  • තිලාන් සුමනසේකර – වසංගතයේ ආදරයක්
  • සචිත්රා කරුණාතිලක – දෙසිතක්
  • යසුරිකා ජයවීර – නොමැරුණු ප්රේමය
  • අනුත්තරා එශානි – වසංගතය හා ආදරය
  • බුද්ධි ජයනි අයිලප්පෙරුම – මතක මීදුම
  • ජයෝධා බුද්ධිප්රිය – රාජ කුමාරයා
  • අශානි ගුණතිලක – අකාල
  • මදුෂිකා සෙව්වන්දි – වසංගතය හා ආදරය
  • මදුෂිකා සමන්මලී – වසන්තය යළි ඇවිත්
  • මනෝජ් සෙබස්තියන් – නැති වීම හා බලාපොරොත්තුව
  • නියෝමි ජයලත් – අහිමි සෙනෙහස
  • රුක්ෂාන් රාජතිලක – කොරොනා ඇයි මෙහෙම කලේ
  • සිහාරා රත්නායක – මගේ නර්ස් නෝනා