Previous
Next

ලීසා ඈන්ට ලියූ කවි
(Poems for Lisa Ann)

by Jeewantha Abeysekara

Sinhalese | Poetry
Zine | A6 | 20 pages | Digital Print

LKR 150.00

(Including Worldwide Postage)

Description

“කණ්ණාඩි ඇස්”

උඹේ ඇස් දෙකෙන් පෙනෙන
මගේ ඇස් දෙකෙන් පෙනෙන
උඹට
මම හරි බයයි

වර්තමාන අගනුවර පිරිමියෙකු අත්දකින ආදරය, විරහව හා තනිකම ජිවන්ත අබේසේකර විසින් ඔහුටම ආවේනික ශෛලියකින් වචන වලට පෙරලීමට ගත් උත්සහයකි මේ.

Jeewantha Abeysekara tries to portray contemporary man’s quest for love, loneliness and suffering in Colombo in his own unique way of words.

Related Products

ද ටෝක්ස්

Political Graphic Collage
Zine

Beautiful Lies

English Poetry
Zine